- March 11, 2021
- Posted by: admin
- Category: Uncategorized
No Comments

මහබැංකු විශ්‍රාමික සංගමය ස්වකීය තෙදින සංචාරයේ අවසන් දිනය වූ මාර්තු 03 දින සේරුවාවිල ඓතිහාසික මංගල රජමහා විහාරය හා සෝමාවතී චෛත්‍ය රාජයානන් වන්දනා කිරීමටත් යොදාගන්නා ලදි.එම අවස්ථාවේ සෝමාවතී චෛත්‍ය රාජයානන් ඉදිරියේ පැවත්වුන කප්රුක් පූජාවකට සහභාගි වීමේ දුර්ලභ අවස්ථාවක්ද හිමිවීම කාගේත් සතුටට මෙන්ම බුද්ධාලම්බන ප්‍රීතිය ඉහල නැංවීමටඉවහල් වූ කරුණක් විය.ඒ හා සබැඳි සේයා රූ කිහිපයක් මුහුණු පොතට එක් කෙරෙනුයේ අපගේ සහෘදයන් වූ ඔබ සඳහාමය.