- February 22, 2025
- Posted by: admin
- Category: Uncategorized
No Comments
1996 ජනවාරි 31 දින මහබැංකු බෝම්බයෙන් මියගිය සොයුරු සොයුරියන් සිහිපත් කිරීමටත්,ශ්‍රී ලංකා මහබැංකු විශ්‍රාමිකයන්ගේ සංගමයට වසර 50 පිරීමේ ස්වර්ණ ජයන්තිය සැමරීමටත් 2025 ජනවාරි 29 දින රාජගිරිය රෝමානු කතෝලික දෙමල මිශ්‍ර විද්‍යාලයේ දුවා දරුවන් 50 කු සඳහා පාසැල් උපකරණ බෙදාදීමක් සිදුකරන ලදි.
මහබැංකු විශ්‍රාමිකයන්ගේ
සංගමයේ ගරු සභාපති
ජයලාල් ජයවර්ධන මහතා ඇතුළු විධායක කමිටුව හා පරිත්‍යාගශිලින්ද ගරු විදුහල්පතිනි රොස්ලින් කන්‍යා සොයුරිය ඇතුලු ගුරු
මණ්ඩලය ද ඒ සඳහා සහභාගී විය.









